ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින තරගය ඊයේ (14) පැවැත්වුණා. එහිදී පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය…
වෛද්‍යවරුන්ට ලබා දුන් රුපියල් 35ක දීමනාව තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අද…
විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසනවා.…
පසුගිය දිනක සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉන්දීය සංචාරයක් අතරතුර එරට උත්සවයකට සහභාගීවෙමින් එහිදී සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව දැඩි කතාබහක් ඇතිව…
ඉන්දියාවේ හින්දු භක්තිකයින් වාර්ෂිකව පවත්වනු ලබන භගවත් ගීතා මහෝත්සවය මෙරට දී පැවැත්වීමට යෝජනා කර තිබෙනවා. ඒ අනුව 2024 .03.01 සිට…
එළබෙන මැතිවරණයන් සම්බන්ධයෙන් ජනාධිපති ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් කරනවා. එහි දැක්වෙන්නේ, ජනාධිපතිවරණය එය පැවැත්වීමට නියමිත කාලවතවාණුවේදී පැවැත්වෙන බවයි. මේ අතර…
පසුගියදා සම්මත වුණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතට සංශෝධන එක්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. කැබිනට් මාධ්‍ය හමුව අමතමින් අමාත්‍ය බන්දුල…
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ නීතිඥ මනෝජ් ගමගේ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා වන ලිපිය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ්…
ජනතාවට සිදුවන අපහසුතාවය සලකා සිය වෘත්තිය ක්‍රියාමාර්ගය අතහැර යළි රාජකාරියට පැමිණෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වර්ජනයේ නිරත සෞඛ්‍ය සේවකයින්ගෙන්…
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන ආර්ථික වැඩපිළිවළ හැර වෙනත් විකල්ප ක්‍රම තිබේ නම් ඒ සඳහා ඕනෑම…
රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්…