මීට මාසයකට පමණ පෙර එනම් 2024 ජනවාරි 18 වනදා නාරම්මල, රන්මුතුගල ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියකුගේ ගිණි අවියක් ක්‍රියාත්මක වීමෙන් ජීවිතක්ෂයට පත්වූ…
මෙ වන විට යළි කතාබහට ලක්ව ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදහස් දක්වා…
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර හදිසි සාකච්ඡාවක් පැවැත්වුණා. file ක්‍රීඩක සංවර්ධනය,…
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 07 දෙනා එළඹෙන 09 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.…
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 08ක මිල පහල දමා තිබෙන බව දැනුම් දෙනවා. එලෙස මිල පහළ දැමු භාණ්ඩ ලැයිස්තුව පහතින්, file
වෛද්‍යවරුන්ට ලබාදුන් දීමනාව තමන්ටද ලබා දෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් එක්ව ගෙන ගිය සෞඛ්‍ය වැඩවර්ජනය පාරාජිත එකක් බව…
යුක්තිය මෙහෙයුම කිසිසේත් නොනවත්වන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. දිනයිනේ සෑම පොලිස් ස්ථානයකින්ම සිදුකෙරෙන වැටලීම් සම්බන්ධයෙන් තමන් දිනපතා…
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර නියෝජ්‍ය සහකාර ලේකම් අෆ්රීන් අක්තර්…
වතු කම්කරු ජනතාවගේ ගැටලු විසඳමින් ඔවුන්ගේ සුබ සාධන කටයුතු ඉටු කිරීම සම්බන්ධයෙන් ප්‍රඥප්තියක් අත්සන් කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ජාතික ජන බලවේගය හා එක්වනවාද? යන්න සම්බන්ධයෙන් ඒ මහතා ද ලයිෆ් ට්‍රැවලර් නාලිකාව ට…
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළද සංකීර්ණයේ මත්ස්‍ය ව්‍යාපාරිකයින් සදහා ප්‍රමාණවත් ශීතාගාරයක් නොමැතිවීම ධීවර අමාත්‍යංශයේ බලධාරීන්ගේ නොමනා ක්‍රියාකලාපයන් මත සිදුව තිබෙන බව…