file
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ජාතික ජන බලවේගය හා එක්වනවාද? යන්න සම්බන්ධයෙන් ඒ මහතා ද ලයිෆ් ට්‍රැවලර් නාලිකාව ට අදහස් දක්වා සිටියා.
ඒ ඔහු ජාතික ජන බලවේගය හා එක්වීමට නියමිත බවට සමාජයේ කතාබහක් ඇතිව තිබෙන පසුබිමකයි.
සාර්ථක වුවත් නොවුනක් තමන් අලුත් සංස්කෘතියක් වෙනුවෙන් පෙනී සිටන පුද්ගලයෙකු බව හිටපු අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.
විස්තර සහිත විඩියෝව පහතින්,
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…