file
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර හදිසි සාකච්ඡාවක් පැවැත්වුණා.
ක්‍රීඩක සංවර්ධනය, කණ්ඩායම් තේරීම සහ ක්‍රිකට් සම්බන්ධ සමස්ත ප්‍රවේශය ඇතුළත් පුළුල් සහ ක්‍රියාකාරී සැලැස්මක අවශ්‍යතාව මෙහිදී අවධාරණය කර තිබෙනවා.
ඉදිරි T 20 ලෝක කුසලානය සහ 2024 වසරේ ඉතිරි තරග සඳහා “නිසි සැලැස්මක්” ඉදිරිපත් කරන ලෙස අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
2024 ජුනි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් සහ අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලානය සඳහා උපාය මාර්ග පිළිබඳව සැලැස්ම ද ඊට ඇතුලත්.
මේ අතර 19න් පහළ ක්‍රිකට් පිළිබඳව ද අවධානය යොමුකර ඇති අතර එහි ප්‍රවර්ධනය උදෙසා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…