file
පසුගිය දිනක සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉන්දීය සංචාරයක් අතරතුර එරට උත්සවයකට සහභාගීවෙමින් එහිදී සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.
අමාත්‍යවරයා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාවේදී සිදුකරන එම ප්‍රකාශය අතිශයින්ම මෙරට ස්වෛරීත්වයට සහ ස්වාධීනත්වයට බලපෑම් කරන බව සිවිල් සංවිධාන රැසක් පෙන්වා දෙනවා.
ඒ අනුව අමාත්‍යවරයා සිදු කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය වහා ප්‍රකාශ කළ යුතු බවත් එම ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවත් ඔවුන් අවධාරණය කර සිටිනවා.
අදාළ දර්ශන පහතින්,
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…