Sunday, September 6, 2026
Homeදේශීයඉන්දියානු ප්‍රාන්ත කතාවට විරුද්ධව විරෝධය: පොලීසිය සමග උණුසුම් තත්වයක් (වීඩියෝ)

ඉන්දියානු ප්‍රාන්ත කතාවට විරුද්ධව විරෝධය: පොලීසිය සමග උණුසුම් තත්වයක් (වීඩියෝ)

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාවේදී කළ බව කියන ආන්දෝලනාත්මක ප්‍රකාශයට එරෙහිව මේ වන විට විරෝධතාවක් පැවැත්වෙනවා.

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ලිපියක් භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මෙම තත්ත්වය ඇතිව තිබෙනවා.

READ:   'ගවර්ස්කෝප්' නඩුවෙන් නාමල් නිදොස් කොට නිදහස්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්