Wednesday, June 24, 2026
HomeදේශීයBREAKING: උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

BREAKING: උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

එවකට පැවැති පාලන සමය තුළ ධනාත්මක වෙනසක් සිදුකරන අපේක්ෂාවෙන් සහ තරුණ නායකත්වය ලබා දීමේ අරමුණින් තමන් පාර්ලිමේන්තුවට පිවිසියද සක්‍රීය කාර්යක නියැළීමේ අවස්ථාවක් කිසිදු විටක තරුණ කායකයෙක් ලෙස තමන් නොලද බව ඒ මහතා සිය ලිපියෙන් සඳහන් කරනවා.

එම ලිපිය පහතින්,

READ:   ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපති ජීවිතක්ෂයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්