Monday, April 20, 2026
HomeදේශීයBREAKING NEWS: බිලියන 2.4ක වන්දියක් ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා ඇමතිට අපහාස නඩුවක් ගොනු...

BREAKING NEWS: බිලියන 2.4ක වන්දියක් ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා ඇමතිට අපහාස නඩුවක් ගොනු කරයි

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපහාස නඩුවක් ගොනුකර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රතිරූපයට හානිවන ආකාරයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා කළ බව කියන අපහාසාත්මක ප්‍රකාශයන් මූලික කරගෙන යි.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් රුපියල් බිලියන 2.4ක වන්දියක් ඉල්ලා නඩුව ගොනු කර ඇති බව වාර්තා වෙනවා.

READ:   දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ කාලය දීර්ඝ කරේයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්