Thursday, July 23, 2026
Homeදේශීයඇමති හරීන් ශ්‍රී ලංකාව ගැන ඉන්දියාවෙදි කළ ප්‍රකාශයකින් සිවිල් සංවිධාන ඇවිලෙයි

ඇමති හරීන් ශ්‍රී ලංකාව ගැන ඉන්දියාවෙදි කළ ප්‍රකාශයකින් සිවිල් සංවිධාන ඇවිලෙයි

පසුගිය දිනක සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉන්දීය සංචාරයක් අතරතුර එරට උත්සවයකට සහභාගීවෙමින් එහිදී සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

අමාත්‍යවරයා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාවේදී සිදුකරන එම ප්‍රකාශය අතිශයින්ම මෙරට ස්වෛරීත්වයට සහ ස්වාධීනත්වයට බලපෑම් කරන බව සිවිල් සංවිධාන රැසක් පෙන්වා දෙනවා.

ඒ අනුව අමාත්‍යවරයා සිදු කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය වහා ප්‍රකාශ කළ යුතු බවත් එම ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවත් ඔවුන් අවධාරණය කර සිටිනවා.

අදාළ දර්ශන පහතින්,

READ:   BREAKING: ක්‍රීඩා ඇමති උපුල් තරංග ප්‍රමුඛ නව තේරීම් කමිටුව හමුවෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්