file
වෛද්යවරුන්ට ලබා දුන් රුපියල් 35ක දීමනාව තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලා සෞඛ්ය වෘත්තීය සමිති 72ක් ක්රියාත්මක කළ වැඩවර්ජනය අද (15) උදෑසන 6.30න් අවසන් වෙනවා.
සෞඛ්ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා ඒ බව සඳහන් කළා.
තම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා දෙන බවට සෞඛ්ය ලේකම්වරයා ලිඛිතව දැනුම්දීමෙන් පසු සෞඛ්ය වෘත්තීය සමිති විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…