file
ඉන්දියාවේ හින්දු භක්තිකයින් වාර්ෂිකව පවත්වනු ලබන භගවත් ගීතා මහෝත්සවය මෙරට දී පැවැත්වීමට යෝජනා කර තිබෙනවා.
ඒ අනුව 2024 .03.01 සිට 03.03 දින දක්වා නෙළුම් පොකුණ පරිශ්‍රයේදී එම උත්සවය පැවැත්වීමට බුද්ධශාසන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ශ්‍රීමත් භගවත් ගීතාව සම්බන්ධ ආගමික සිදුවීම් මාලාව හා භගවත් ගීතාව වෙනුවෙන් වන්දනීය උපහාරයක් ලෙස මෙම උත්සවය පවත්වන බව සඳහන්.
එම කැබිනට් නිවේදනය පහතින්,
Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…
Minister of Housing and Water Supply Dr. Susil Ranasinghe addresses the media regarding recent incidents…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi…