Amith Rathnaweera

සමාජ මාධ්‍යයේ ඉන්න ඔක්කොම අපේක්ෂකයොන්ට අකුරු තුනයි – නාමල්

සමාජ මාධ්‍ය තුළ සිටින බොහෝ අපේක්ෂයින්ට ද ඇත්තේ අකුරු තුනක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරණය සඳහා පොදු ජන පෙරමුණේ…

2 years ago

ළමා මරණවලට හේතුවන විෂ සහිත කැස්ස සිරප් වෙළඳපොලේ.. – ලෝක සෞඛ්‍ය සංවිධානය

කැස්සට භාවිතා කරන සිරප් වර්ග සහ පැරසිටමෝල් අඩංගු සිරප් වර්ග කිහිපයක් කුඩා දරුවන්ට ලබා දීමේදී වෛද්‍ය නිර්දේශය මත පමණක් ලබා…

2 years ago

ඇමැති මනුෂගේ සහ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියගේ ප්‍රධානත්වයෙන් Galle Cricket Carnival ඇරඹේ.

ක්‍රිකට් ක්‍රීඩාව ජනතාව අතරට ගෙන යමින්, ගාල්ල දිස්ත්‍රික්කයේ ගම් මට්ටමින් දක්ෂතා දක්වන ක්‍රිකට් ක්‍රීඩකයින්ට ජාතික තලයේ අවස්ථාව විවෘත කරදීම අරමුණු…

2 years ago

දෙවියන්ගේ ආශීර්වාදය සොයා ඉන්දීය අගමැති මුහුද යට ට (වීඩියෝ)

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දිය යටදී පවත්වන පුරාණ ද්වාර්කා කෝවිලේ පූජාවකට සහභාගී වී තිබෙනවා. ක්‍රිෂ්ණ දෙවියන් වෙනුවෙන් පවත්වන එම පූජාව…

2 years ago

පාඩු ලබන ආයතන ඉන්දියාවට ලබාදීමට විරෝධය දැක්වූ අයගේ විරෝධතා අවසන් නිසා ආර්ථික වර්ධනයට ඉඩක්

පාඩු ලබන ආයතන ඉන්දියාවට ලබාදීමට විරෝධය දැක්වූ පුද්ගලයින්ගේ විරෝධතා අවසන්වීම නිසා ආර්ථික වර්ධනය වේගවත් කරගැනීමට හැකියාව ලැබී තිබෙන බවත්, මේ…

2 years ago

ලංකාවේ සිරකරුවන් දූපතකට?

බන්ධනාගාර දෙපාර්තමේත්ව මුහුණපා ඇති ප්‍රධාන ගැටලුවක් වන බන්ධනාගාර රැඳවියන් රඳවා තබගැනීමට ඇති ධාරිතාවය අවම වීම වන අතර නැගෙනහිර පළාතේ පිහිටා…

2 years ago

පාඨලීගේ යෝජනාවලිය ජනපති අතට

“දේශය වෙනුවෙන් එක් වන පියවරක්” මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ විසින් පසුගියදා රටට ඉදිරිපත් කළ යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත…

2 years ago

රට භාර ගැනීමට එකම සුදුස්සා මම යි – කුමාර වෙල්ගම

මේ රට ජනාධිපති ධුරය දැරීමට මේ වන විට සිටින සුදුසුම පුද්ගලයා තමන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා. ජනාධිපති…

2 years ago

හර්ෂ ද සිල්වා ඕස්ට්‍රේලියාවට: සජබෙ ලොකු වැඩකට සැරසෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ දිනවල ඕස්ට්‍රේලියාවට ගොස් සිටිනවා. ඒ ඕස්ට්‍රේලියානු රජයේ නිළ ආරාධනාවකට…

2 years ago

කෑගල්ලටත් විදේශ සේවා කාර්යාලයක්

කෑගල්ල විගමනික කමිටුවෙන් ඉදිරිපත් වූ ඉල්ලීමට ඇමති මනූෂගෙන් එවලේම ප්‍රතිචාර කෑගල්ල දිස්ත්‍රිකකයට මෙතක් විශාල අඩුපාඩුවක්ව පැවති ශ්‍රී ලංකා විදේශ සේවා…

2 years ago

ඉන්දි­යා­වෙන් තවත් බිත්තර කෝටි 3ක්

­උ­ත්සව සමයේ පරි­භෝ­ජ­නය සඳහා තවත් ආන­ය­නික ඉන්දීය බිත්තර කෝටි 3ක් (මිලි­යන 30ක්) ගෙන්වී­මට අනු­මැ­තිය ලැබී ඇති බව වෙළෙඳ වාණිජ හා…

2 years ago