file
උත්සව සමයේ පරිභෝජනය සඳහා තවත් ආනයනික ඉන්දීය බිත්තර කෝටි 3ක් (මිලියන 30ක්) ගෙන්වීමට අනුමැතිය ලැබී ඇති බව වෙළෙඳ වාණිජ හා අහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අතපත්තු මහතා දිනමිණට පවසා තිබෙනවා.
ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ බිත්තර මිලියන 60ක් ගෙන්වීමට පසුගියදා අනුමැතිය හිමි වූ බව කියා සිටි ඒ මහතා ඒ අනුව බිත්තර මිලියන 90ක් ගෙන්වීමට නියමිත බවද සඳහන් කළා.
මේ අතර එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද අවසන් වන තුරුම ආනයනය කළ බිත්තර සතොසට ලැබෙන බවයි සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන පවසන්නේ.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…