file
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ දිනවල ඕස්ට්‍රේලියාවට ගොස් සිටිනවා.
ඒ ඕස්ට්‍රේලියානු රජයේ නිළ ආරාධනාවකට අනුව යි.
හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ, දින 09 ක් පුරා ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙලේ පාර්ශවකරුවන් ගණනාවක් සමග සාකච්ඡා කිරීමට ද නියමිත බවයි.
ඔහු පළමුවෙන් මෙල්බර්න් නගරයේ ප්‍රතිපත්ති සම්පාදකයින්, ආයෝජකයින්, විද්වතුන් ඇතුළු පිරිසක් මුණගැසීමට නියමිතයි.
ඉන් අනතුරුව, ඇඩිලේඩ් සහ කැන්බරා හි ඉහළ පෙළේ, රජයේ නිළධාරීන් සහ ආයෝජකයින් ගණනාවක් මුණ ගැසීමටද සැලසුම් කර තිබෙනවා.
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…