Tuesday, September 8, 2026
Homeදේශීයසමාජ මාධ්‍යයේ ඉන්න ඔක්කොම අපේක්ෂකයොන්ට අකුරු තුනයි - නාමල්

සමාජ මාධ්‍යයේ ඉන්න ඔක්කොම අපේක්ෂකයොන්ට අකුරු තුනයි – නාමල්

සමාජ මාධ්‍ය තුළ සිටින බොහෝ අපේක්ෂයින්ට ද ඇත්තේ අකුරු තුනක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරණය සඳහා පොදු ජන පෙරමුණේ අපේක්ෂා අකුරු තුනක පුද්ගලයෙක් බවට සමාජ මාධ්‍යයේ සඳහන් තොරතුරු සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නාමල් මහතා මේ බව පැවසුවා.

ඕනෑම වේලාවක මැතිවරණයකට සූදානම් බවත් මැතිවරණය ලංවී පමණක් දේශපාලනය කිරීම තුළ තම පක්ෂය අසාර්ථක වූ බවත් ඔහු පෙන්වා දෙනවා.

READ:   අද (29) විදුලි කප්පාදුව
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්