Wednesday, April 15, 2026
HomeදේශීයBREAKING: කථානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබීම විපක්ෂනායක කාර්යාලයේදී ඇරඹේ.

BREAKING: කථානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබීම විපක්ෂනායක කාර්යාලයේදී ඇරඹේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවකට අත්සන් තැබීම ආරම්භ කර තිබෙනවා.

ඒ අගමැතිවරයා පාර්ලිමේන්තුවේ විශ්වාසයධ් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කර ඇති බව දන්වමින්.

සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය කථානායකවරයාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එනවා.

ඒ අනුව එම යෝජනාවට සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්, ලක්ෂ්මන් කිරිඇල්ල, ජී. ඇල්. පීරිස්, තිස්ස අත්තනායක, චන්දිම වීරක්කොඩි සහ ශාන් විජයලාල් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් මේ වන විට අත්සන් තබා තිබෙනවා.

අදාළ දර්ශන පහතින්,

READ:   අනුර - සජිත් විවාදයට සත්කාරකත්වය දෙන්න නීති ශිෂ්‍ය සංගමය සූදානම්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්