file
සමාජ මාධ්‍ය තුළ සිටින බොහෝ අපේක්ෂයින්ට ද ඇත්තේ අකුරු තුනක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ජනාධිපතිවරණය සඳහා පොදු ජන පෙරමුණේ අපේක්ෂා අකුරු තුනක පුද්ගලයෙක් බවට සමාජ මාධ්‍යයේ සඳහන් තොරතුරු සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නාමල් මහතා මේ බව පැවසුවා.
ඕනෑම වේලාවක මැතිවරණයකට සූදානම් බවත් මැතිවරණය ලංවී පමණක් දේශපාලනය කිරීම තුළ තම පක්ෂය අසාර්ථක වූ බවත් ඔහු පෙන්වා දෙනවා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…