සිංහල - දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් හෙට(13) සහ අනිද්දා(14) දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ…
ගබ්සාවකට රු.30,000යිගබ්සා කරන්නේ හෝටල් කාමරයට තනියම ආවොත් වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් ගබ්සා කිරීම්වල නිරතව සිටි පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ සේවයේ…
මොරගල්ල මුහුදේ දිය නාමින් සිටියදී රළ පහරට හසුව ගසාගෙන යමින් සිටි සාමණේර හිමිනමක් බේරා ගැනීමට සමත්ව තිබෙනවා. කළුවාමෝදර සහ අලුත්ගම…
ශ්‍රී ලංකා මහබැංකුවේ ගබඩා කර තිබූ මුදල් තොගයක් අතුරුදහන් වී තිබෙනවා. මහ බැංකු භාණ්ඩාගාරයේ තිබී රුපියල් ලක්ෂ 50ක මුදලක් අතුරුදහන්ව…
කොළඹ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ ගාලු කුමාරි දුම්රියේ පාපුවරුවෙන් පුද්ගලයෙක් වැටී අනතුරක් සිදුව තිබෙනවා. ඒ, එම දුම්රිය ගාල්ල දුම්රිය…
හිරු ටීවී රූපවාහිනි නාලිකාවෙ කොපි චැට් වැඩසටහන ඉදිරිපත් කරන නර්මදා යාපා අබේවර්ධන මහ මඟ තුළදී කිසියම් පුද්ගලයෙකුට බැන වදින විඩියෝවක්…
කොළඹ වරායේදී නෞකාවකට රහසේ ගොඩවූ බව කියන තරුණයින් සිව්දෙනෙකු ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා. ඒ, ඔවුන් අද(11)…
දේශපාලන පක්ෂ තම රටට සහාය දෙනවාද නැද්ද යන්න එහිදී තීරණය කළ හැකියි. සාගල රත්නායක මහතා පවසයිජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්…
ඊෂි කෑෂ් ක්‍රමයට මත්ද්‍රව්‍ය ජාවරම් සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවක් ඊයේ (10) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුරුණෑගල - කොළඹ…
වෛද්‍යවරියකගේ සැමියා අභිරහස් ලෙස මිය යෑමේ පුවතක් කහතුඩුව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. එලෙස මියගොස් ඇත්තේ මඩකලපුව රොහලේ සේවය කරන වෛද්‍යවරියකගේ ස්වාමිපුරුෂයා…
හෙට (12) දිනයේ විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා කළින් දිනයක් හෝ වේලාවක් වෙන්කරගත් සියලු අයදුම්කරුවන් දහවල් 12.00 ට පෙර…