Thursday, June 4, 2026
Homeදේශීය13, 14 බොනවද?

13, 14 බොනවද?

සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් හෙට(13) සහ අනිද්දා(14) දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව, නීති විරෝධී මත්පැන් වැටලීමේ විශේෂ මෙහෙයුමක් ද ක්‍රියාත්මක බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

ලබන 31 වැනි දා දක්වා එම මෙහෙයුම් ක්‍රියාත්මකයි.

READ:   ආයතන කිහිපයක් ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කරන ගැසට් නිවේදනයක් නිකුත් වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්