Tuesday, July 21, 2026
Homeදේශීයකොට උඩ ගිය දුම්රියට චීනයෙන් රේල් පීලි..

කොට උඩ ගිය දුම්රියට චීනයෙන් රේල් පීලි..

චීනයෙන් රේල් පීලි 10,000 ක් ආනයනය කිරීමට තීරණය කර තිබෙන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.

ආසියානු සංවර්ධන බැංකු(ADB) ණය ආධාර යටතේ මෙම රේල් පීලි ආනයනය කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.

එම රේල් පීලි තොගය ලබන මාසයේදී මෙරටට ලැබෙනු ඇත.

READ:   අධික වර්ෂාව නිසා දුම්රිය ගමනාගමනයට බාධා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්