Thursday, May 14, 2026
Homeදේශීයගල්කිස්ස මහ හෝටලය ඉන්දීය බිත්තර එපා කියයි

ගල්කිස්ස මහ හෝටලය ඉන්දීය බිත්තර එපා කියයි

සුපවේදී පබ්ලිස් සිල්වා මහතා විසින් මේ බව පැවසුවේ ගල්කිස්ස මහ හෝටලයේ පැවති උත්සවයකදීයි.
ඔහු ඉන්දීය බිත්තරේ ගැන මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ. තමන් සහ මේ ආයතනය
දේශීය දේට මුල් තැන දී කටයුතු කරන බවයි.

මේ නිසා විදේශීය දේ ගැන හරියට කිව නොහැකි බව සදහන් කළ අතර ඔය බිත්තර කවදා දාපු එකක්ද කියා විස්වාස නොමැති බව ද වැඩි දුරටත් කියා සිටියා.

READ:   එළවළු, පළතුරු කිලෝ ලක්ෂ 26ක් දඹුල්ලේ පුස් කයි
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්