Friday, October 16, 2026
Homeදේශීයනාවිකයන් 5ක් සමඟ මුහුදේ ගිලුණු නාවික බෝට්ටුවක් තරුණයින් පරිසක් විසින් බේරා ගනියි..(VIDEO)

නාවිකයන් 5ක් සමඟ මුහුදේ ගිලුණු නාවික බෝට්ටුවක් තරුණයින් පරිසක් විසින් බේරා ගනියි..(VIDEO)

මුහුදේ ගිලුණු නාවික බෝට්ටුවක සිටි නාවිකයන් පිරිසක් තරුණයින් පිරිසක් විසින් බේර ගෙන තිබෙනවා.

වෙරළාරක්ෂක නිලධාරීන් පස් දෙනෙක් සහිත බෝටිටුවක් මෙලෙස බෙන්තර මෝය අසල දී අනතුරට පත්ව තිබේ.

එම විඩියෝව පහතින්,

navy
READ:   සපුගස්කන්ද තෙල් පිරිපහදුව සංස්ථාවෙන් වෙන් කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්