හිරු ටීවී රූපවාහිනි නාලිකාවෙ කොපි චැට් වැඩසටහන ඉදිරිපත් කරන නර්මදා යාපා අබේවර්ධන මහ මඟ තුළදී කිසියම් පුද්ගලයෙකුට බැන වදින විඩියෝවක් සමාජ මාධ්‍යය තුළ සංස්කරණය වෙනවා.
මෙහිදී නර්මදා විසින් කිසියම් පුද්ගලයෙකු සමඟ දිගින් දිගටම බහින් බස් වන අතර එහිදි ඇය විසින් අදාළ පුද්ගලයාට අසභ්‍ය ආකාරයට බැනවදින ආකාරය විඩියෝවෙහි දැක්වෙනවා.
එම විඩියෝව පහතින්,
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…