පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා. ඒ අනුව, 2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත…
කළුතර 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ලැඟුම්හල පවත්වා ගෙන ගිය හිමිකරුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ජනපති හමුවීමට නියමිතව තිබේ. ඒ සඳහා ඔවුන් අද (11) මෙරටට පැමිණීමට නියමිතයි. මෙම නියෝජිතයින් පිරිස…
තවත් කොවිඩි මරණයක් වාර්තා වූ බව සොඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා පවසනවා. එම මරණය පෙරේදා (09) වාර්තා වී ඇත. පසුගිය 07…
මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක 10 වසර ඉගෙනුම ලබන 15 හැවිරිදි පාසල් සිසුවියක් පාසලේ ගොඩනැගිලක පළමු මහලින් පැන තිබේ. මහලෙන්…
දඹුල්ල , පන්නම්පිටිය ප්‍රදේශයේ කසල තේ ගබඩාවක් වටලා කසල තේ කිලෝ 7051 සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (10) උදෑසන…
ගල්කිස්ස, රත්මලාන ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගණිකා නිවාසය…
පහර දීමක් හේතුවෙන් මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සමාජ ක්‍රියාකාරී පියත් නිකේෂල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමඟ පාකිස්තානයේ සියලු නගරවල පාහේ විරෝධතා රැසක් ආරම්භ කර තිබෙනවා. ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට…
16 හැවිරිදි කළුතර පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් පවත්වන පරික්ෂණයට අනුව ඇය මිය යෑමට පෙර ලබාගත් දුරකථන ඇමතුම් පිළිබඳව පරික්ෂණ අරඹා…
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC ) උප සභාපති මෙරටට පැමිණ තිබෙනවා. ඒ මහතා…