කළුතර පාසල් සිසුවියන් දහසය දෙනෙකුට උපකාරක පන්ති ගුරුවරයෙකු විසින් ලිංගික අතරවර කර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත විශේෂ පොලිස් විමර්ශනයක්…
අතුරුදහන්වූවා යැයි පැවසුන මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේ 15 හැවිරිදි දැරිය විසින් වීඩියෝ පටයක් නිකුත් කර තිබෙනවා. ඇය මෙම වීඩියෝව මගින් සිය…
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂලට පහර දීම සම්බන්ධයෙන් කඩුවෙල හිටපු උප නගරාධිපති චන්දික අබේරත්න අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මුල්ලේරියාව රෝහලේ…
මෙවර ක්‍රිකට් ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම සඳහා සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කරන කණ්ඩායම්වල නම් නිකුත් කර තිබෙනවා. කණ්ඩායම් 10 කින්…
පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රන් ඛාන් දින 8 ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එරට අධිකරණය තීරණය කර තිබෙනවා. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන්…
පහරදීමක් හේතුවෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. කඩුවෙල නියෝජ්‍ය නගරාධිපති තවත් පුද්ගලයින් දස දෙනෙකු…
නුවරඑළියේ කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කරන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ, සංචාරක ආකර්ෂණය දිනා ගැනීම සඳහායි. සංචාරක සංවර්ධන අධිකාරියේ…
මෙරට පවතින ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රිරෝද බවට පරිවර්ථනය කිරීමේ ව්‍යාපෘතිය හෙට (11) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෝටර් රථ ප්‍රවාහන කොමිසමේ…
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් සියලු මාර්ගවල දුම්රිය ගමන්වාර 5 ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය…
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් සිදුවූ පරිසර හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා සිංගප්පූරුවේදී ගොනුකළ නඩුව අද(09) පළමු වරට කැඳවා තිබුණා. ඒ, සිංගප්පූරු…
ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීමට කඩිනමින් පියවර ගන්නැයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව ජනාධිපති ලේකම්වරයා විසින් සියලු ප්‍රධාන ලේකම්වරු දැනුවත්…