file
අතුරුදහන්වූවා යැයි පැවසුන මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේ 15 හැවිරිදි දැරිය විසින් වීඩියෝ පටයක් නිකුත් කර තිබෙනවා.
ඇය මෙම වීඩියෝව මගින් සිය මවට ප්‍රකාශ කර සිටින්නේ තමන් සිය කැමැත්තෙන් තරුණයෙක් සමග පැමිණි බවයි.
තමන් පැහැරගෙන ඇති බවට සිය මව විසින් බොරු ප්‍රචාරයක් යවා ඇති බව ඇය පවසනවා.
තමන් පැමිණි තරුණයා සමග පැවති ප්‍රේම සම්බන්ධයට මව මුලින් කැමති ව පසුව ඊට අකමැති වූ බවත් මව විසින් තමන් වෙනත් තරුණයෙකුට බලෙන් විවාහකර දීමට බල කරන බවත් ඇය පවසනවා.
මුලින් දෙමාපියන් කැමතිව තමන්ගේ මව පසුව අකමැති වූ නිසා ඔහු සමග පැමිණි බව ඇය පවසනවා.
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…