file
පහරදීමක් හේතුවෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
කඩුවෙල නියෝජ්‍ය නගරාධිපති තවත් පුද්ගලයින් දස දෙනෙකු පමණ සමග පැමිණ තමන්ට පහරදුන් බව පියත් නිකේෂල පවසා සිටියා.
ඔහු වාහනයක් තුළ සිටියදී පැමිණි පිරිසක් ඔහුට පහර දී වාහනයට ද අලාභ හානි සිදුකර ඇත.
මේ වන විට ඔහු ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.
පියත් නිකේෂල ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරි සාමාජිකයෙකු වනවා.
පහරදෙන ආකරය දැක්වෙන විඩියෝවෙහි සබැදිය පහතින්,
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…