file
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂලට පහර දීම සම්බන්ධයෙන් කඩුවෙල හිටපු උප නගරාධිපති චන්දික අබේරත්න අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට පත්ව තිබේ.
ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකිරී සමාජිකයෙකු වූ පියත් නිකේෂලට අද කිසියම් පිරිසක් විසින් පහර දී ඔහු සිටි වාහනයට ද අලාභ හානි සිදුකර තිබුණා.
පහරදීමෙන් තුවාල ලබා පියත් නිකේෂල ප්‍රතිකාර සඳහා රෝහල් ගත කරණු ලැබුවා.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…