file
මෙවර ක්‍රිකට් ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම සඳහා සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කරන කණ්ඩායම්වල නම් නිකුත් කර තිබෙනවා.
කණ්ඩායම් 10 කින් යුත් එම ලැයිස්තුවට ශ්‍රී ලංකා කණ්ඩායම ද මෙවර ඇතළත් වීම විශේෂත්වයක්.
මෙහදී GROUP A යටතේ ශ්‍රී ලංකාව තරග වදින අතර සිම්බාබ්වේ, නේපාලය, ස්කොට්ලන්ත, එක්සත් රාජධානිය යන රටවල් ද එම කාණ්ඩයට ඇතළත්.
GROUP B, යටතේ බටහිර ඉන්දීය කොදෙව්ව, ඕමානය, නෙදර්ලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, අයර්ලන්තය යන රටවල් තරඟ වැදීමට නියමිතයි .
ලෝක කුසලානය සඳහා තරඟකිරීමට සුදුසුකම් ලැබීමේ වටයේ තරග ජූනි 18 වනදා සිට ජූලි 09 වනදා දක්වා පැවැත්වේ.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…