file
තවත් කොවිඩි මරණයක් වාර්තා වූ බව සොඛ්ය සේවා අධ්යක්ෂක ජනරාල්වරයා පවසනවා. එම මරණය පෙරේදා (09) වාර්තා වී ඇත.
පසුගිය 07 වනදා තවත් කොවිඩි ආසාදිත මරණ 3 ක් වාර්තා වූ බව ජනරාල්වරයා නිවේදනය කර තිබුණා.
මේ වන විට කොවිඩි මරණ වාර්තා වීම ඉහළ යමින් පවතාන බව වාර්තා වේ.
නිසි සෞඛ්ය උපදෙස් පිළිපදින ලෙස සෞඛ්ය සේවා අධ්යක්ෂක ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…