Tuesday, July 28, 2026
Homeදේශීයකොවිඩ් මරණ සංඛ්‍යාව තවත් ඉහළට

කොවිඩ් මරණ සංඛ්‍යාව තවත් ඉහළට

තවත් කොවිඩි මරණයක් වාර්තා වූ බව සොඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා පවසනවා. එම මරණය පෙරේදා (09) වාර්තා වී ඇත.

පසුගිය 07 වනදා තවත් කොවිඩි ආසාදිත මරණ 3 ක් වාර්තා වූ බව ජනරාල්වරයා නිවේදනය කර තිබුණා.

මේ වන විට කොවිඩි මරණ වාර්තා වීම ඉහළ යමින් පවතාන බව වාර්තා වේ.

නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස සෞඛ්ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

READ:   LPL කිරුළ කැන්ඩි දිනාගනී..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්