file
දඹුල්ල , පන්නම්පිටිය ප්‍රදේශයේ කසල තේ ගබඩාවක් වටලා කසල තේ කිලෝ 7051 සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (10) උදෑසන දඹුල්ල විශේෂ කාර්ය බලකාය විසින් මෙම වැටලීම සිදුකර ඇත.
හැටන් ප්‍රදේශයේ සිට ගෙනවිත් පන්නම්පිටිය ප්‍රදේශයේ හාල් මෝලක් තුළ ගබඩා කර තිබියදී කසල තේ තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු වයස අවුරුදු 32ක් වූ වටදෙණිය ප්‍රදේශයේ පදිංචි
කරුවෙකි.
දඹුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…
Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…
Minister of Housing and Water Supply Dr. Susil Ranasinghe addresses the media regarding recent incidents…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…