Monday, September 28, 2026
Homeදේශීයකසල තේ කිලෝ 7051 ක් අත්අඩංගුවට (PHOTO)

කසල තේ කිලෝ 7051 ක් අත්අඩංගුවට (PHOTO)

දඹුල්ල , පන්නම්පිටිය ප්‍රදේශයේ කසල තේ ගබඩාවක් වටලා කසල තේ කිලෝ 7051 සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (10) උදෑසන දඹුල්ල විශේෂ කාර්ය බලකාය විසින් මෙම වැටලීම සිදුකර ඇත.

හැටන් ප්‍රදේශයේ සිට ගෙනවිත් පන්නම්පිටිය ප්‍රදේශයේ හාල් මෝලක් තුළ ගබඩා කර තිබියදී කසල තේ තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වයස අවුරුදු 32ක් වූ වටදෙණිය ප්‍රදේශයේ පදිංචි
කරුවෙකි.

දඹුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

file
file
file
file
READ:   ජාතික රෝහල අවට ආරක්ෂාව තර කෙරේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්