file
ගල්කිස්ස, රත්මලාන ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගණිකා නිවාසය කළමනාකරණය සිදුකළ සැකකාරියද ඒ අතර වේ.
ඊයේ (10) සවස ගල්කිස්ස පොලිසිය විසින් මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිනියන් වයස අවුරුදු 24,25,30,31,36 සහ 52 යන වයස්වල පසුවන මොරටුව, තඹුත්තේගම , මැණික්හින්න, පානදුර සහ අනුරාධපුර යන ප්‍රදේශවලට පදිංචි අය බව පොලිසිය පවසනවා.
සැකකාරියන් අද (11) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…