Thursday, September 10, 2026
Homeදේශීයලොතරැයි මිල දෙගුණයක් වෙයි: අලෙවිකරුවන් වර්ජනයක

ලොතරැයි මිල දෙගුණයක් වෙයි: අලෙවිකරුවන් වර්ජනයක

ලොතරැයි පතක මිල දෙගුණයකින් ඉහළ දැමීමට තීරණය කළ බව ජාතික ලොතරැයි මණ්ඩලය පවසනවා.

ඒ අනුව ටිකට් පතක මිල රු.40 ක් ලෙස එළඹෙන 06 වනදා සිට ක්‍රියාත්මක යි.

ලොතරැයි පතක මිල දෙගුණයකින් ඉහළ දැමුවද ලොතරැයි අලෙවිකරුවන්ට හිමි වෙන කොමිස් මුදල ඉහළ දැමීමට එකඟවී නොමැති බව සමස්ත ලංකා ලොතරැයි අලෙවී නියෝජිත සංගමය පවසනවා.

ඒ හේතුවෙන් විරෝධය දක්වා ජූලි 07 වනදා සිට ලොතරැයි අලෙවියෙන් ඉවත්වන බව එම සංගමය වැඩිදුරටත් පැවසුවා.

READ:   වසන්ත මුදලිගේ නැවතත් පොලිස් අත්අඩංගුවට (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්