file
මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක 10 වසර ඉගෙනුම ලබන 15 හැවිරිදි පාසල් සිසුවියක් පාසලේ ගොඩනැගිලක පළමු මහලින් පැන තිබේ.
මහලෙන් පැනීම හේතුවෙන් තුවාල ලැබ ඇති සිසුවිය ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
මැයි 09 වන දා (පෙරේදා) උදෑසන 11.30 ට පමණ පාසල් පන්තිකාමරයෙන් පිටතට පැමිණ අඩි 15 ක් පමණ උස මහලින් සිසුවිය බිමට පැන තිබෙනවා.
ඇය පාසලේ ශිෂ්‍ය නායිකාවක් වන කටුගස්තොට, කළුගමුව වත්ත ප්‍රදේශයේ පදිංචි සිසුවියක් බව පොලිසිය පවසනවා.
මහනුවර ජාතික රෝහලේ දී සිසුවිය සී.ටී. ස්කෑන් පරීක්ෂාවකට ලක් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…