බටහිර අප්‍රිකානු මුහුදේ සංක්‍රමණිකයින් රැගන යමින් සිටි බෝට්ටුවක සිටි 60කට වැඩ් පිරිසක් මියගොස් තිබෙනවා. ළමුන් ඇතුළුව පුද්ගලයින් 38 දෙනෙකු මේ…
බෙල්ලන්විල රජමහා විහාරයේ වාර්ෂික පෙරහැර හෙට (17) සිට ලබන 20 වනදා දක්වා පැවැත්වෙනවා. රාත්‍රී 07.00ට බෙල්ලන්විල විහාරස්ථානයෙන් පෙරහැර ආරම්භ වී…
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අදින් (17) ආරම්භ වෙනවා. අවසන් පුර්ව වටය ආරම්භ කරමින් Dambulla Aura සහ…
වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන වාරි ජලාශ 73ක ජල ධාරිතාව 29% දක්වා පහත බැස තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ජල…
සාලියවැව පොලිස් වසමේ තබ්බෝව රක්ෂිතයේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. ඊයේ (16) සවස් කාලයේ මෙම ගින්න හටගෙන ඇති බවට පොලිසියට තොරතුරක්…
කඩවත පොලිස් වසමේ රාගම මාර්ගයේ, ගුවන් පාලම අසල ඇලේ මළ සිරුරක් ඇති බවට තොරතුරක් ලැබී තිබෙනවා. ඊයේ (16) උදෑසන පොලිසියට…
සූරියවැව පොලිස් වසමේ කොග්ගල්ල ප්‍රදේශයේ නිවසක ආයුධයකින් පහරදීමක් හේතුවෙන් කැපුම් තුවාල සහිතව පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ (16) දහවල් මෙලෙස මියගොස්…
අද (17) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ…
නිර්වින්දන වෛද්‍යවරුන් ඇතුළු දැනට සීමිත සංඛ්‍යාවක් පමණක් සිටින විශේෂඥ වෛද්‍යවරුන්ට විදෙස්ගතවීම සඳහා නිවාඩු අනුමත නොකිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය…
දික්වැල්ල බෝදරකන්ද ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
මගී ප්‍රවාහන බස් රථ, භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි සහ ට්‍රක් රථ ආනයනය කිරීම සඳහා පනවා තිබූ සීමා ලිහිල් කර ඇති බව රාජ්‍ය…