file
සාලියවැව පොලිස් වසමේ තබ්බෝව රක්ෂිතයේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
ඊයේ (16) සවස් කාලයේ මෙම ගින්න හටගෙන ඇති බවට පොලිසියට තොරතුරක් ලැබී තිබෙනවා.
පොලීසිය, යුද හමුදාව හා කරුවලගස්වැව අඩවි වන කාර්යාලයේ නිලධාරීන් එක්ව ගින්න මැඩ පවත්වා තිබෙනවා.
ගින්න හේතුවෙන් අක්කර 50ක භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව පොලිසිය පවසනවා.
ජීවිත හා දේපල හානි කිසිවක් වාර්තා නොවන අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
සාලියවැව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…