file
මගී ප්‍රවාහන බස් රථ, භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි සහ ට්‍රක් රථ ආනයනය කිරීම සඳහා පනවා තිබූ සීමා ලිහිල් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
මෙම ආනයනය සීමා ලිහිල් කිරීම හා ඒ තුලින් මෙරටට ගෙන්වවීමට අවස්ථාව ලැබෙන භාණ්ඩ සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටියා.
විස්තර සහිත වීඩියෝව පහතින්,
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…