file
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අදින් (17) ආරම්භ වෙනවා.
අවසන් පුර්ව වටය ආරම්භ කරමින් Dambulla Aura සහ Galle Titans කණ්ඩායම් අද තරග වැදීමට නියමිතයි.
එම තරගය අද පස්වරු 3.00ට ආරම්භ වෙනවා.
අවසන් පුර්ව වටයේ දෙවන තරගය B -Love Kandy කණ්ඩායම සහ Jaffna Kings අතර පැවැත්වීමට නියමිත යි.
එම තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වෙනවා.
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…