දේශීය

බටහිර අප්‍රිකානු මුහුදේ යාත්‍රාවක සිටි 60කට වැඩි පිරිසක් මරුට

බටහිර අප්‍රිකානු මුහුදේ සංක්‍රමණිකයින් රැගන යමින් සිටි බෝට්ටුවක සිටි 60කට වැඩ් පිරිසක් මියගොස් තිබෙනවා.

ළමුන් ඇතුළුව පුද්ගලයින් 38 දෙනෙකු මේ වනවිට බේරාගෙන තිබෙනවා.

බෝට්ටුව ගිලී පසුව එය මහුදේ පාවෙමින් තිබී ඇති බව අනාවරණය වී තිබෙනවා.

ජූලි 10 වනදා සෙනගාලයේ සිට පුද්ගලයින් 101 සමඟ යාත්‍රාව පැමිණ ඇති බවත් ඔවුන් මාසයකට වැඩි කාලයක් මුහුදේ ගමන් කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දිවි ගලවා ගත් පිරිස අතර වයස අවුරුදු 12 සහ 16 අතර ළමුන් සිව් දෙනෙකු ද වෙනවා.

තවදුරටත් මෙවැනි ජීවිත හානී වැළැක්වීම සඳහා ගෝලීය වශයෙන් ක්‍රියාමාර්ගයක් ගත යුතු බව බලධාරීන් අවධාරණය කර සිටිනවා.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

1 day ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

1 day ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 days ago