එංගලන්තය, ඕස්ට්‍රේලියාව සහ මැදපෙරදිග ඇතුළු රටවල පමණක් සේවයට පිටත්ව යෑම සඳහා විභාග සමත්ව මෙරට වෛද්‍යවරුන් 5000කට ආසන්න සංඛ්‍යාවක් සූදානමින් සිටින…
තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
පසුගිය දා කැලණියේ දී පැවති රැලියක් අතරතුර ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ මර්වින් සිල්වා මහතා අද (15) යළිත් වරක් එම ප්‍රකාශය තහවුරු…
නව ජනාධිපති නීතිඥවරුන් තිදෙනෙකු ජනාධිපති නීතිඥවරුන් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් පත්වීම් ලබා තිබෙනවා. ඒ අද (15) ජනාධිපති කාර්යාලයේ…
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය යළිත් අද (15) රාත්‍රියේ සිට ජාතික පද්ධතියට එක් කෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.…
ආවරණ අනුමැතියකට යටත්ව, විදුලිය හදිසි මිලදී ගැනීමට ගිවිසුම් ගතවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. අද (15)…
සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී විජයරත්න මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙනවා.
LPL තරගාවලියේ තීරණාත්මක තරගයක් අද (15) පැවැත්වෙනවා. ඒ ගෝල් ටයිටන්ස් සහ කලම්බු ස්ට්‍රයිකර්ස් අතරයි. මූලික වටයේ අවසන් තරගය වන මෙම තරගයට…
අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාල පනතේ විධිවිධාන අනුව සකස් කරන ලද මාර්ගෝපදේශය සඳහා කැබිනට් මණ්ඩලයේ එකඟතාවය ලැබී තිබෙනවා. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ…
පොදු ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කරන බස් ,ලොරි, ට්‍රක් සහ බවුසර් රථ ආනයනය සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කරමින් මුදල්…
වාණිජ බෝගයක් වශයෙන් කුරුඳු ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව නමින් නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබෙනවා. කුරුඳු නිෂ්පාදනය…