file
පසුගිය දා කැලණියේ දී පැවති රැලියක් අතරතුර ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ මර්වින් සිල්වා මහතා අද (15) යළිත් වරක් එම ප්‍රකාශය තහවුරු කර සිටියා.
ඒ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මේ අතර මෙරට ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේ නමක් මුදල් අපෙක්ෂාවෙන් පවත්වා ගෙන යනු ලබන එක්තරා ආයතනයක් සම්බන්ධයෙන් ද ඔහු මෙහිදී හෙළි කර සිටියා.
මෙරට ජාතීන්ගේ අයිතිය සම්බන්ධයෙන් මර්වින් සිල්වා මහතා තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයන් කිහිපයක් මෙම මාධ්‍ය හමුවේදී සිදුකර සිටියා.
විස්තර සහිත එම විඩියෝව පහතින්,
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…