file
එංගලන්තය, ඕස්ට්‍රේලියාව සහ මැදපෙරදිග ඇතුළු රටවල පමණක් සේවයට පිටත්ව යෑම සඳහා විභාග සමත්ව මෙරට වෛද්‍යවරුන් 5000කට ආසන්න සංඛ්‍යාවක් සූදානමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
මෙලෙස ඔනෑම අවස්ථාවක රට හැර යාමට සූදානමින් සිටින එම වෛද්‍යවරුන් පිරිස රටේ සමස්ත වෛද්‍යවරුන්ගෙන් 4න් එකක් බව එම සංගමය පෙන්වා දෙනවා.
වැඩිදුර විස්තර සහිත විඩියෝව පහතින්,
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද (11) මාතරදී විවෘත කිරීමට…
රඹෑව ප්‍රදේශයේදී බස් 3ක් ගැටී සිදුවූ අනතුරෙන් 5 දෙනෙකු මියගොස් තිබේ. අනතුරට ලක් වුණේ, ලංගම…
One Lie is Small. A Pyramid of Them Looks Like the Truth. By Dinesh Abeywickrama…
කැපිටල් මහාරාජා සභාපති ශෂී රාජ මහේන්ද්‍රන් හා කැපිටල් මහාරාජා සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් සමඟ ජනපති…
ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ ජාතික ජන බලවේගයේ (NPP) විධායක සභික අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…