අද (04) බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බව කාලගුණ විද්‍යා…
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය ලකුණු 89කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා. පළමුව පන්දුවට පහරදුන්…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයට එරෙහිව වාර්තා ගත විස්සයි විස්ස ජයග්‍රාහණයක් ලබා ගැනීමට ඊයේ (02) සමත්වුණා. ඒ කඩුලු 08කින්…
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා. තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට…
ආසියානු ක්‍රිකට් කුසලානයේ ඉන්දියාව සහ පකිස්තානය අතර තරගය මේ වන විට පැවැත්වෙනවා. තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය…
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය අද (02) පැවැත්වෙනවා. තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ඉන්දියානු කණ්ඩායමේ නායක…
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ A" කාණ්ඩය යටතේ තරගයක් අද (02) පස්වරුවේ පැවැත්වෙනවා. ඒ ආසියානු කුසලානයේ සම සත්කාරකත්වය දරන පාකිස්තානය හා…
ඉන්දීය පළමු සූර්ය ගවේෂණයේ යෙදෙන යානය 'ආදිත්‍ය එල් යන්' මීට ටික වෙලාවකට පෙර ගුවන් ගත කළා. ඒ එරට වේලාවෙන් උදෑසන…
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරය අවලංගු කර තිබෙනවා. නොවැලැක්විය හැකි හේතුවක් නිසා ඉන්දීය ආරක්ෂක…
ඉන්දියාව අද (02) සූර්ය ගවේෂණය සඳහා සැරසෙනවා. ඒ චන්ද්‍රයාන් -3 මෙහෙයුම් යානය සඳ මත ගොඩබස්වා සති කිහිපයක් ගතවෙද්දී. ඉන්දියාවේ පළමු…
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය අද (02) පැවැත්වෙනවා. ඒ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී. තරගය පස්වරු 03.00ට…