file
ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය අද (02) පැවැත්වෙනවා.
ඒ පල්ලේකැලේ ජාත්යන්තර ක්රීඩාංගණයේ දී.
තරගය පස්වරු 03.00ට ආරම්භ වීමට නියමිතයි.
ඉන්දීය කණ්ඩායමේ නායකත්වය රෝහිත් ෂර්මා විසින් උසුලන අතර පාකිස්තාන කණ්ඩායමේ නායකත්වය බාබර් ආසාම්ට හිමිව තිබෙනවා.
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…