file
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරය අවලංගු කර තිබෙනවා.
නොවැලැක්විය හැකි හේතුවක් නිසා ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අද මෙරටට නොපැමිණෙන බවත් හැකි ඉක්මනින් අදාළ සංචාරක සිදුකිරීමට අපේක්ෂා කරන බවත් මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළා.
ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අද දිවයිනට පැමිණීමට නියමිතව තිබුණා.
මේ අතර ඉන්දීය නාවික හමුදාවට අයත් INS දිල්ලි යුද නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (01) කොළඹ වරායට ලඟාවුණා.
මීටර් 166.2 දිගුන් යුත් නෞකාවේ නැව් මුළුව 450ක ගෙන් සමන්විතයි.
නෞකාව 03 වනදා දක්වා මෙරට රැදී සිටීමට නියමිත බව වාර්තා වෙනවා.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…