file
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය ලකුණු 89කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.
පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 344ක් රැස් කළා.
අගනා ඉනිමක් ක්‍රීඩා කළ Mehidy Hasan ලකුණු 112ක් සහ Najmul Shanto ලකුණු 104ක් රැස් කළා.
ජයග්‍රාහණය සඳහා 345ක ඉලක්කයක් හබා ගිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 3ක් තුළ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 245ක් පමණයි.
Ibrahim Zadran ලකුණු 75 (74), Hashmatullah Shahidi ලකුණු 51(60) වශයෙන් රැස් කළා.බංග්ලාදේශය වෙනුවෙන් Taskin Ahmed කඩුලු 04ක් බිඳ දැමුවා.
Shoriful Islam කඩුලු 3ක් දවා ගත්තා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…