Tuesday, September 15, 2026
Homeදේශීයඑන්ජිම ගැලවුණු හේතුව මම දන්නේ නෑ - සමුද්‍ර දේවි ගාර්ඩ් කියයි

එන්ජිම ගැලවුණු හේතුව මම දන්නේ නෑ – සමුද්‍ර දේවි ගාර්ඩ් කියයි

ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ සමුද්‍ර දේවි දුම්රිය කළුතර, වස්කඩුව ප්‍රදේශයේදී එන්ජිම ගැලවී ධාවනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම දුම්රියේ ප්‍රධාන නියාමකගේ වාර්තාව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට ලැබී තිබෙනව බව වාර්තා වෙනවා.

එන්ජිම මැදිරිවලින් ගැලවී යෑමට හේතුවන ගැටලුවක් එම අවස්ථාවේදී තමන් නොදුටු බව ප්‍රධාන නියාමකවරයා සිය වාර්තාව මගින් පෙන්වා දී ඇත.

දුම්රිය මැදිරිවලින් වෙන් වී එන්ජිම පමණක් ධාවනය කිරීමේ මෙම සිද්ධිය ඊයේ (10) සිදු වූ අතර ඒ හේතුවෙන් විනාඩි 15ක පමණ කාලයකින් පසු යළි එන්ජිම සවි කරගෙන දුම්රිය කොළඹ බලා ධාවනය කර තිබෙනවා.

READ:   ප්‍රතිලාභ රැසක් සමග ජයගමු ශ්‍රී ලංකා කළුතරට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්