file
ඉන්දීය පළමු සූර්ය ගවේෂණයේ යෙදෙන යානය ‘ආදිත්‍ය එල් යන්’ මීට ටික වෙලාවකට පෙර ගුවන් ගත කළා.
ඒ එරට වේලාවෙන් උදෑසන 11.50ට ඉන්දියාවේ ශ්‍රීහරිකොටා මධ්‍යස්ථානයෙන්.
යානය පෘථිවියේ සිට කිලෝමීටර් මිලියන 1.5ක දුරින් ස්ථානගත කර සූර්ය ගවේෂණ කටයුතු සිදුකිරීමට නියමිතයි.
මෙම අවස්ථාව දැක බලා ගැනීම සඳහා විශාල ජනතාවක් එම ප්‍රදේශය ඇතුළු අවට ප්‍රදේශයන් කරා එක්ව සිටියා.
එම අවස්ථාව දැක්වෙන විඩියෝව පහතින්,
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…